විද්‍යාකර මහා විද්‍යාලයේ "VINFO TEC 2023" ප්‍රදර්ශනය සැප්තැම්බර් මස දෙවන දින පැවැත්වීමට නියමිත වේ.....
විinfotec 2023 ප්‍රදර්ශනය 2023/10/02 දින විදුකර භූමියේදී පැවැත්වුණී.
ඒකල නැටුම් තරගය -සමස්ත ලංකා පළමුවන ස්ථානය -ර/විද්‍යාකර මහා විද්‍යාලයේ රවිහාරි දියණිය ලබා ගත් බව සතුටින් දැනුම් දෙමි.
2022(2023) අ.පො.ස උසස් පෙළ සමත්ව සරසවි වරම් ලබා ගත් දූ දරුවන් ඇගයීමේ උත්සවය.
* 12/13 ශ්‍රේණි සදහා පැවති Arduino පුහුණු වැඩසටහන...