පාසල් ගීතය
ඥාණ විරිය බලපතුරමු ලෝකේ
සැනසෙමු ඔබයා විදු ආලෝකේ
විදුකර විදුහල් දිනිතිය සිහි කර
නමදිමු බැතිණි හදේ............
නිල් කදු වැටියයි එහි වන පටියයි//
සොබා සොදුරු සිරියයි.
මේ බිම අප ලද උපතක මහිමය
දෙනුවන් හමුවේ මවයි.
සිප් මුදුපාණී විදුහල් මෑණි
සැම හට සමව බෙදයි.
හද එලි නන්වා ජය දද බන්දා//..
සමගිව පෙරට යමු//..
දරුවනි දැරියනි පිබිද පිබිදී//.
දියුණුවෙ මගට යමු
විදුකර විදුහල් දිනිතිය නාමය.........
ලකඹර මත නගමු.