270099773_2035819016582115_6488623843898419598_n.jpeg
c364f269-7446-4e0f-ac5c-a92bf4bffe08.jpeg
2569.jpeg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 

 

දිරිය ණැන ගුණ පිරි සිසු කැළක්.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

  

 

 

 

 

සබරගමුව පළාතේ බලංගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ දර්ශනීය කඳු වළල්ලකින් ද වටව පිහිටි සශ්‍රික ඕපනායක නම් සුන්දර නගරය මධ්‍යහි විරාජමානව බබළන විද්‍යාකර මහා විද්‍යලය අවට ගම් රැසක දූ පුතුන්ගේ නැණ පහන් දල්වන්නා වූ උතුම් තක්සලාවකී . 

 

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

      

 

 

 

 

පාසලේ මෙහෙවර

 

අධ්‍යාපනයේ ජාතික අරමුණ ඉටුකර ගැනීමට යොමු වු විෂය මාලාව ඉගෙනීම්ට මඟ පෙන්වමින් පොදු දේපල සුරකින වැඩිහිටියන්ට ගරු ක්‍රන හා විනය ගරුක පුර්ණ පෞර්ෂයකින් හෙබි දරු පරපුරක් බිහි කරලීමට  කටයුතු කරලීම අපේ මෙහෙවරයි.  

Vidyakara Maha Vidyalaya