අප පාසලේ නිල වරණය ලෙස භාවිතා කරන්නේ මෙරොන් තද කහ වරණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වරණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.